ඔබට ආසන්නම ස්ථානය තෝරාගන්න.


COVID-19 හේතුවෙන් පැනවූ ඇඳිරි නීතිය අවසන් වූ විගස ඇතිවිය හැකි තදබදය අවම කිරීම වස් නිවසේ සිට අවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කර පාරිබෝගිකයා වෙලන්දසැල වෙත පැමිණෙන විට ඇනවුම සූදානම් කර තැබීමෙන් හෝ නිවෙසටම භාණ්ඩ බෙදාහරීම පහසු කිරීම සඳහා භාවිතයට ලබා දෙන ප්‍රජා සේවාවකි.

සියලුම භාණ්ඩවල ගුණාත්මක භාවය, මිළ, භාණ්ඩ ගනුදෙනුකරුවන් වෙත ප්‍රවාහනය/ලබා දීම, මුදල් ගණුදෙණු අදාල ව්‍යාපාරික ස්ථානය සමග පාරිභෝගිකයා විසින් සිදු කෙරෙන අතර අප ආයතනය වන Suriya Tec Solutions (Pvt) Ltd මෘදුකාංග සේවාව (Software Service ) පමණක් ලබා දේ. මෙම සේවාව සඳහා අපගේ ආයතනය මගින් කිසිදු ගාස්තුවක් අය කර ගනු නොලැබේ.

ඔබගේ ව්‍යාපාරය වෙත මෙම සේවාව ලබා ගැනීමට අප අමතන්න.

Suriya Tec Solutions (Pvt) Ltd.
53, Canal Road, Indivitiya
Ja-Ela
077 33 44 233
info@suriyatec.com